Recent Posts

ජේසුස් වහන්සේ දෙසූ අවසන් වාක්‍ය සත 7

“පියාණෙනි, ඔබ හස්තයට මාගේ ආත්මය භාර දෙමි" - ලූක් 23 : 46

ේසුස් වහන්ේ මහ හඬින් ොර ගසා,‘පියාණෙනි, ඔබ හස්තයට මාආත්මය භාර දෙමි' යි වදාළ ේක. මෙවදන් කියා උන් වහන්ේ අපවත් වී වදාළ ේක." (ලූක් 23 : 46)
දෙවි පියාණන් වහන් සමග යාච්ඤාවෙන් ගැඹුරු සම්බන්ධතාවයක් ොඩනගා ගත් ේසුස් වහන්ේ මරණයට පත් වූේ ද යාච්ඤාවකින් තම ආත්මය දෙවි පියාන් වහන්ේට භාර කරමිනි. මෙම යැදුම පුරාණ ගිවිසුේ දැක්වෙන දාවිත් රජුේ ගීයක ොටසකි. “ඔබ අතට මාේ ජීවිතය භාර කරමි," (ගීතාවලිය 31 : 5a) යන්න එම යැදුමය. මෙම ගීත ොටස් කුඩා කල සිට ම කටපාඩමින් දැන සිටි ඉශ්රායෙල්වරුන් තම ජීවිතේ විවිධ අවස්ථා, සිදුවීම් හා අත්දැකීම් වල දී ගායනා කිරීම ෝ උච්චාරණය කිරීම කෝ ය. ේසුස් වහන්ේ ද මෙම යැදුම තම ජීවිත අවසන් ේ ප්‍රකාශ කළේ එබැවිනි. දාවිත්ේ ගී පදය හා ේසුස් වහන්ේ යැදුම අතර වෙනස, ඔවුන් වහන්මාේ ජීවිතය" යන්න වෙනුවට "මාආත්මය" යන්න භාවිත කිරීම ය. එම වචනය ේසුස් වහන්ේ ප්‍රකාශ කේ අවස්ථාෝචිතව ය. 

ාච්ඤාව හා ේව වචනය භාවනා කිරීම ේසුස් වහන්ේ ජීවිතයෙන් වෙන් කළ ොහැකි දෙයකි. ද්විතීය නීති සංග්‍රහය 6 : 6 - 9 හා 11 : 18 - 20 [1] හි දැක්වෙන ෝසස් තුමාේ අවවාදය ේසුස් වහන්ේ සැමවිට ම පිළිපැදූ ේක. තම මරණ තෙහි පවා ඔවුන් වහන්ේව වචනය මෙනෙහි කේ එනිසා ය.

මිනිසා ජීවිතය ලබා ගන්දෙවියන් වහන්ගෙනි. ජීවිතේ අයිතිය මිනිසාට ොව දෙවියන් වහන්ේ සතු ය. මිනිස් ජීවිතය තුළ ඉටු කිරීමට දෙවියන් වහන්ගෙන් පැවරුන වගකීම් හා කාර්යභාරයන් ඉටු කිරීමෙන් පසුව මිනිසා තමන් ලැබූ ජීවිතය නැවත දෙවියන් වහන්ේ ශ්‍රී හස්තයට පවරා දිය යුතු ය. ේසුස් වහන්ේ කුඩා කල සිට ම මෙය අවෝධ කරගෙන සිටි නිසා, තම මෙසියානික කාර්යය අවසන් කරමින් තම ජීවිතය නැවත දෙවි පියාණන්ෝතට පවරා දුන් ේක. 

මැවිල්ේ ස්වාමියාණන් හා ේව අනාවරණේ උතුම් ම සළකුණ වන ේසුස් වහන්ේ නිොස් ජීවිතය අනීති මරණයකින් කෙළවර වන විට සමස්ත මැවිල්ල ම කම්පාවීමට හා කැළඹීමට ේතු විය. රට පුරා අන්ධකාරයක් පහළ වී, එය සවස තුන දක්වා පැවතුණි. හිරු අඳුර...." (ලූක් 23 : 44 - 45a) “රට පුරා අන්ධකාරයක් පහළ වී, එය සවස තුන දක්වා පැවතුණි. හිරු අඳුරු විය...."  (ලූක් 23 : 44 - 45a) වූේ එනිසා ය. ඊර්ෂ්‍යාව, වෛර හා ්‍රෝහිකම නිසා අහංකාරයෙන් හිස උදුම්මා ගත් මිනිසා ස්වකීය ස්වාමින් වහන්ව ප්‍රතික්ේප කර, මරණයට පත් කිරීමට තරම් අධම විය. එය මහ ව නුහුළන අපරාධයක් විය. ේව මාළිගාේ තිරය[2] ඉහළ පටන් පහළ දක්වා දෙකඩව ඉරුේ ය; ව කම්පා විය. ගිරිකුළු දෙදරිණි. ොන් ගෙවල් විවර විය; දිවංගත ශුද්ධවරෝ උත්ථාන කරනු ලැබූහ. උන් වහන්ේ පුනරුජ්ජීවනයෙන් පසු, ඔවුහු ොන් ගෙවලින් නික්ම ශුද්ධ නුවරට ඇතුළුව,   දෙනෙකුට පෙනුණාහ." (මතෙව් 27 : 51 - 53) ේව මාළිගාේ තිරය" නිසා සාමාන්‍ය ජනතාවට ගිවිසුම් කරඬුව දැක බලා ගැනීමට හැකි විය. ේ නිසා පව්කාර මිනිසාට පරිශුද්ධ දෙවියන් වහන්ේව දර්ශනය කළ ොහැකිය යන මතයක් පැවතුණි. ේසුස් වහන්ේ මරණය සිදු වූ අවස්ථාේ දී ේව මාලිගාේ තිරය දෙකඩව ඉරී යාම යන්න (මතෙව්, මාර්ක් හා ලූක් යන) සමදර්ශක සුවිේෂකවරුන් තිදෙනාම සඳහන් කරති. මෙයින් සංේතාත්මකව ගැඹුරු පණිවුඩයක් අපට දෙයි. එනම්, ගිවිසුම් කරඬුව යන්න දෙවියන් වහන්ේ ජනතාව සමග වැඩ සිටීේ සළකුණය. එය ඉදිරියෙන් තිරයක් පැවතීම යනු, දෙවියන් වහන්ේව දැකීමට, හමුවීමට හා සම්බන්ධවීමට බාධකයකි. මෙම තිරය යනු මිනිසාට දෙවිඳුන්ව හමුවීමට හා ඔවුන් වහන්ේ සමග සම්බන්ධවීමට බාධා කරන පරම සතුරු පාපය යි. තිරය දෙකඩවීම මගින් මිනිසාට දෙවිඳුන් හමුවීමට ඒ තුළින් ඔවුන් වහන්ේව දර්ශනය කිරීමට පුළුවන. 

ආදම්ේ පාපය නිසා මහ ොව සාප ලද්ේ ය. (උත්පත්ති 3 : 17) දැන් එම මහ ොව මිහිකතගේ ස්වාමියාණන්ගේ මරණය හමුේ කම්පාවට පත් විය. පාපයෙන් කිළිටි වූ මහ ොවට ේසුස් වහන්ේ අති අමිල වූ රුධිරය පතිත වීමෙන් එය ශුද්ධවන්තභාවයට පත් විය. ගිරිකුළක් මෙන් වූ පාපේ බලය දෙදරා බිඳ වැටුණි. ොන් ගෙවල් විවරව එහි සිටි ශුද්ධවරයන් උත්ථාන කරනු ලැබීම යන්න (වඩින්නට සිටි මෙසියස්තුමාව) ජේසුස් වහන්සේව අදහාගෙන දැහැමි ජීවිත ගත ොට ගැළවීම අේක්ෂාවෙන් මරණයට පත් වූ අයට හිමි වූ සදාතන ජීවනය හා විමුක්තිය පෙන්වයි. එේම ේසුස් වහන්ේගේ මරණය තුළින් ඇදහිළිවතුන්ට හිමි වන ගැළවීම නිරූපණය කරයි. මරණය පරාජය වී මිනිසාට ක්‍රිස්තුස් වහන්ේ තුළ උත්ථාන වී නව ජීවනය හිමි වූ බව පසක් කරයි. මන්ද, මිනිස් ඉතිහාසය තුළ කිසිවෙකු ේසුස් වහන්සේට පෙර මරණය පරාජය කර උත්ථාන වීමක් නැත. ආදම්ේ පාපය මගින් සාතන් මරණය මිනිසාට උරුම කර දුන්ේ ය. ලාසරස්, නායින් නුවර වැන්ඳඹුවේ පුත්‍රයා හා ජායිරස්ේ දියණිය වැනි අයව ේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන කළේ  තාවකාලික ජීවිතයක් සඳහා ය. පසුකාලීනව ඔවුන් මරණයට පත් වූහ. මරණින් උත්ථාන වූ පළමු මිනිසා ජේසුස් වහන්සේ වන අතර, ඔවුන් වහන්සේ කරණකොටගෙන ඇදහිළිවතුන්ට ඔවුන් වහන්සේගේ උත්ථානයට පංගුකාර වීමට හැකි විය.

කිතුනු අපට හිමි වන දේව පණිවුඩය

දෙවි පියාණන් වහන්සේ සමග ගැඹුරු සම්බන්ධතාවයෙන් ජීවත් වූ ජේසුස් වහන්සේ, එමගින් මරණය පරාජය කර උත්ථානයට පත්ව අපට දේව සම්බන්ධතාවය හා ගැළවීම ලබා දුන් සේක. ශුද්ධ වූ පාවුළුතුමා දක්වන ආකරයට ජේසුස් වහන්සේ, “ක්‍රිස්තුන් වහන්ේ දිවි පිදීම කරණොටගෙන, දෙවියන් වහන්ේ වරප්‍රසාද සම්පේ ප්‍රකාරයට, අපට මිදීමත්, පව්කමාවත් ලැබී ඇත." (එපීස 1 : 7)  මිනිසාට දෙවිඳුන් හමු වී ඔවුන් වහන්සේ සමග සම්බන්ධවීමට තිබූ බාධකය වන පාපය (දේව මාළිගාවේ තිරය) ජේසුස් වහන්සේ ඉවත් කර (ඉරා දමා) දෙවිඳුන් හා සමග මිනිසාව සමගි කළ ේක. (හේබ්‍රෙව් 9 : 3, 8, 10 : 19 - 22) 

ේසුස් වහන්ේ මගින් දෙවියන් වහන්ේ මිනිසාට ගැළවීම විමුක්තිය අත්කර දුන්න ද, තවමත් මිනිසුන් පව් කරමින් සිටින්ේ මන්දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. ඊට ේතුව, මිනිසා මෙම ගැළවීමේ අභිරහස තවමත් නිවැරදිව අවබෝධ කරගෙන නොසිටීම ය. නිදහස් කැමැත්තෙන් එම ගැළවීම අත්පත් කර ගැනීමට ඇති අකමැත්ත ය. එබැවින් ජේසුස් වහන්සේව අදහාගෙන පවින් මිදී ශුද්ධවන්ත ජීවිතයක් ගත කිරීමට අප උත්සුක විය යුතු ය.

Father Sacrificed His Only Son [Click Here]





 


----------------------------------------- අමතර සටහන් -------------------------------------
[1] “අද දින මා ඔබට දෙන ේ අණ පණත් සිේ ධාරණය කරගත යුතු ය. ඔේ දරුදැරියන්ට ඒවා ඉගැන්විය යුතු ය. ඔබ ගෙදර සිටින විට ද, පාේ යන එන විට ද, සැතපෙන විට ද, අවදි වන විට ද වා ගැන ඔවුන්ට කතා කළ යුත ය. අේ ලකුණක් වනු පිණිස ද, දෙබැම මත ලලාට පටියක් වන පිණිස ද ඒවා බැඳ ගන්න. ගෙදර උළුවහුවල සහ ොරටුඒවා ලියා තබන්න."

[2] ේව මාළිගාේ තිරය නික්මයාම 26 : 31 - 33 හි දක්වා ඇති ආකාරයට නිල්පාට, ලා රතු හා තද රතු පාට ොම් වලින් සිහින්ව කටින ලද නූල් වලින් සෑදූ ොකු තිරයකි. මෙය සළොන් රජුේ කාලේ දී ඉදි වූ ජෙරුසලෙම් ේව මාළිගාේ ගිවිසුම් කරඬුව (දස පණත රැගත් ගල් ලෑලි දෙක, මන්නා ෝජනයෙන් ලීටර් දෙකක් හා ෝසස්ේ සැරයටිය තැන්පත් කර සාදා ඇති රන් ේපිත පෙට්ටිය) තැන්පත් කර තිබූ අතී ශුද්ධ ස්ථානය නමැති විේෂ කාමරේ ගිවිසුම් කරඬුවට ඉදිරියෙන් එල්ලා තිබූණි. ගිවිසුම් කරඬුව දෙවියන් වහන්ේ ඉශ්රායෙල් ජනතාව සමග වැඩ සිටීේ අති උතුම් සළකුණ වශයෙන් ඔවුන් සැලකූහ.
       

DAILY DEVOTION BOX

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. ධර්මෝපදේශකයා - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger Re-Designed by:Clement and Lasith