News Update :
ශුද්ධ ලියවිල්ල හා ශුද්ධ වූ සභා සම්ප්‍රදාය අතර බිඳිය නොහැකි ගැඹුරු සම්බන්ධතාවයක් ඇති බව පළමුවන ප්‍රැන්සිස් පාප්තුමා ශුද්ධාසන බයිබලීය කොමිසම් [Pontifical Biblical Commission] වාර්ෂික රැස්වීම අවසානයේ ප්‍රකාශ කරයි. | කිතුනු ඇදහිල්ල හා ක්‍රිස්තුස් වහන්සේ නිසා නොයෙකුත් තාඩන පීඩන වලට ලක් වන කිතුනු සහෝදර සහෝදරියන් වෙනුවෙන් දෙවිඳුන් යදින ලෙස පළමුවන ප්‍රැන්සිස් පාප්තුමා පසුගිය ඉරුදින වතිකානයට රැස් වූ 80 දහසක් බැතිමතුන් අමතා ආයාචනය කර සිටියේ ය. | පළමුවන ප්‍රැන්සිස් පාප්තුමා මැඩගස්කාර් ජනරජයේ ජනාධිපති නිරිනා ඇන්ඩ්‍රි රජොලිනා මහතාව හමුවී වතිකානය හා මැඩගස්කරය අතර පවතින යහපත් සබඳතා පිළිබඳව සාකච්ඡා කළේ ය. | අපගේ කිතුනු ජීවිත ජේසුස් වහන්සේව හමුවීමට සදාතනික ස්වර්ගීය නිවහන වෙත යන ගමනක සූදානමක් බව පළමුවන ප්‍රැන්සිස් පාප්තුමා ප්‍රකාශ කළේ ය. |
Recent Posts

ජේසුස් වහන්සේව විනිශ්චය කළ පොන්තියුස් පිලාත්

Normal 0 false false false EN-US X-NONE TA පොන්තියුස් පිලාත් කවරෙක්ද?  පොන්තියුස් පිලාතුස් වනාහී, ජේසුස් වහන්සේ මිනිස් වෙසින් මෙලොව ජීවත් වූ කාලයේ රෝම අධිරාජ්‍යයා වූ තිබේරියස් සීසර් වෙනුවෙන් ක්‍රිස්තු වර්ෂ 26 - 36 අතර කාලයේ ජුදයාව පාලනය කළ පස්වන රෝම ආණ්ඩුකාරයා ය.[1] වැලේරියස් ෆැල්සෙයුස් ග්‍රාටුස් නමැති රෝම ආණ්ඩුකාරයාගෙන් පසුව ජුදයාවේ රෝම ආණ්ඩුකාර තනතුර ඔහුට හිමි විය. රෝමානු අශ්වාරෝහක පවුලකින් පැවතෙන ඔහු, ඊට ප්‍රථම රෝම යටත් විජිත ප්‍රාන්ත කිහිපයක ආණ්ඩුකාර පදවිය හෙබවූ, දක්ෂ රාජකීය රෝමානු ශතාධිපතියෙකු ලෙසින් ද කටය

මිනිස් ශ්‍රමයේ වටිනාකම

හැඳින්වීම - පසුගිය මැයි පළමු වෙනිදා අප කම්කරු (මැයි) දිනය සැමරු වෙමු. මැයි දිනයේ අපට දසතින් ඇසෙන්නේ ශ්‍රමිකයන් ජීවිත නගා සිටුවීමට ගෙනෙන යෝජනා හෝ ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් කරන කතා වෙනුවට දේශපාලකයන්ගේ පල් හෑලි හා කෙරුවාවල් දෙඩවීම ය. එහෙත් මැයි දිනය මුළු මහත් ලෝක ජනතාවගේ ශ්‍රමය හා සේවය ඇගයීමකට ලක් විය යුතු දිනයකි.  කිතුනුවන් වශයෙන් අප ශ්‍රමයේ වටිනාකම, එහි වැදගත්කම හා අප යෙදවිය යුතු ආකාර පිළිබඳව දේවධාර්මික විමසීමක් කිරීම මෙම ලිපියේ අරමුණ යි. ශුද්ධ බයිබලීය දැක්ම දෙවියන් වහන්සේ මිනිසා නිර්මාණය කිරීමෙන් පසුව ඔහුට වැඩ කිරීමේ ශක්තිය හා ප්‍රඥාව දෙමින් වගකීමක් පැවරූ සේක. එම වගකීම වනුයේ වැඩි වර්ධනය වී පොළොව පුරා පැතිර යමින් මැවිල්ල පිට සිය ආධිපත්‍යය ප

DAILY DEVOTION BOX

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. ධර්මෝපදේශකයා - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger Re-Designed by:Clement and Lasith