Home » » ආගම වනාහී.....

ආගම වනාහී.....

ආගමක් යනුවෙන් අදහස් කරන්නේ,මිනිස් චර්යාවන් සදාචාරාත්මකව හැඩගස්වන, මිනිසාව පූර්ණ විමුක්තිය වෙත ගෙන යන, සාරධාර්මික ජීවිතයකට යොමු කරවන, මානසික හා ආධ්‍යාත්මික සුව සහනය ලබා දෙන,විශ්වාස, ඇදහිලි හා විවිධ වත්පිළිවෙත් මගින් ජීවිත පිළිවෙල ක්‍රමවත් කරන ක්‍රියාවලියක්. 

Share this article :

4 comments:

  1. As a student of yours I am so proud to see your work at this stage sir. Well done sir may all the best for your future and God bless you!

    ReplyDelete
  2. Dear Sir, We saw your blog and it is very well done. I am happy to be a student of yours. Wish you all the best and God bless you Sir.
    Ransika

    ReplyDelete
  3. ධර්මෝපදේශකයා බ්ලො‍ග් අඩවියට පැමිණ එය අගය කළ සෙනාල් ඔබට බොහෝ ස්තුතියි! මෙම සත් කාර්යය සඳහා දුන් ඔබගේ ආශිර්වාදයේ වදන් අගය කරමි. ඔබට මෙය යහපතක් ම වේවා!
    ජේසු පිහිටයි!

    ReplyDelete
  4. ධර්මෝපදේශකයා ‍බ්ලොග් අඩවිය නරඹා එය අගය කළ රන්සික ඔබට බොහෝ ස්තුතියි! ඔබේ ගුරුවරයා ලෙසින් මා අගය කිරීම ගැන ද ස්තුතියි! ඔබ‍ දුන් ආසිරි වදන් අගය කරමි. ඔබට ජය!
    ජේසු පිහිටයි!

    ReplyDelete

DAILY DEVOTION BOX

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. ධර්මෝපදේශකයා - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger Re-Designed by:Clement and Lasith